ගුගල්
යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන
අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.ගුගල්
සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ.මෙම
සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා
ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ථාන අටක් පවත්වාගෙන යනු ලබනවා.
එහි YouTube බ් පිළිබඳව ඔබ නොදත් කරුණු කීපයක් පහතින්...
එහි YouTube බ් පිළිබඳව ඔබ නොදත් කරුණු කීපයක් පහතින්...
- YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ.
- ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී (පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook).
- නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි (Chad Hurley), ස්ටීව් චෙන් (Steve Chen) සහ ජාවඩ් කරීම් (Jawed Karim) ය.
- YouTube නිර්මාණය කිරීමේ මුල් අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවති රාත්‍රී සාදයකදී පටිගත කල වීඩියෝවක් චැඩ් හර්ලි සමග Share කිරීමේදී මුහුන දුන් දුෂ්කරතා නිසා බව පැවසේ.
- Internet හි Search Engine යෝධයා වන Google 2006 දී YouTube මිලදී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන 1.65 කටයි,එම මුදලට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන A380 ජම්බෝ ජෙට් යානා 5ක් මිලදී ගත හැකිය.
- YouTube හි පලමු වීඩියෝව : Me at the zoo By Jawed. පළමු video එකට මෙතනින් යන්නකෝ.
- YouTube හි ජනප්‍රියම වීඩියෝව : Lady Gaga - Bad Romance. ජනප්‍රියම video එකට මෙතනින් යන්නකෝ.
- දළ වශයෙන් සාමාන්‍ය අන්තර්ජාල සැරිසරන්නෙක් (Average Internet User) දිනකට මිනිත්තු 15ක් YouTube හි ගත කරයි.
- සෑම විණාඩියකදීම පැය 24ක කාලයක වීඩියෝ YouTube වෙත Upload වෙයි,සතියකදී එම අගය සම්පූර්ණ චිත්‍රපට 150,000 කට සමානය.
- YouTube හි Traffic මුලු ප්‍රමානයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරි 78% අනෙකුත් රට වලිනි.(ජපානය - 6.7%,ජර්මනිය - 4.8%,ඉන්දියාව - 4.8%,එංගලන්තය - 3.7%,ඉතාලිය - 3.7%)
- YouTube හි එක් දිනක් තුල නරඹන මුලු වීඩියෝ ප්‍රමානය බිලියන 2කි (2,000,000,000).
- මුලු Internet Traffic වලින් 10%ක් YouTube වලින් වේ.
- YouTube හි ඇති වීඩියේවක සාමාන්‍ය දිග(Average Length) මිනිත්තු 2 තත්පර 46.17.
- YouTube වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි.
- YouTube තුල දැනට ඇති සියලුම වීඩියෝ ප්‍රමානය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වෙනු ඇත.
No comments:
Post a Comment